අබාධිත සිසුන්ට සුබ පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW :

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සියලු පීඨවලට, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන අබාධිත සිසුන් ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.

උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමිවූ බවත්, ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත අබාධිත සිසුන්ට එම අවස්ථාව හිමිවන බව ඔහු පැවසීය. මෙතෙක් අබාධිත සිසුන් ඇතුළත් කර ගැනුණේ විශ්වවිද්‍යාලවල පීඨ 4 ක් සඳහා පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...