දේශපාලන පුවත්කටකතා රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී ! November 20, 2025 FacebookXPinterestWhatsApp ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ. එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 10ක් හිමිව තිබූ අතර ඊට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 9ක් පමණි.