09 වන දිනටත් අද අයවැය කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW :

අද 09 වන දිනටත් අයවැය කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

අද (25) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.

තවද, ඊයේ (24) දිනයේ විවාදයට ගැනුණු ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සහ නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ වැය ශීර්ෂ කිහිපයක් සංශෝධන සහිතව සහ තවත් වැය ශීර්ෂ කිහිපයක් සංශෝධන රහිතව සම්මත විය.

එහිදී, ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ ලබන වසරේ ජුනි මාසයේ සිට මෙට්‍රෝ බස් සේවාව අරම්භ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...