සංවර්ධන පුවත් කැළණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ සංවර්ධන කටයුතු වලට කැබිනට් අනුමැතිය ! November 25, 2025 0 406 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : කැළණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ ඉතිරි සංවර්ධන කටයුතු වලට කැබිනට් අනුමැතිය ලැබී ඇත.