පුවත් කොළඹ වරාය නගරය ගැන තීරණයක්! November 25, 2025 0 1618 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පණත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත .