ශ්‍රී ලංකා මහ බැංකුව තීරණයක් ගනී!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW:

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට, මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7යි දශම 7යි 5 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇති අතර, දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත.

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පවසන්නේ, වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය සියයට 5ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...