දිස්ත්‍රික්ක දෙකක් නායේ යෑමේ අධිඅවධානමේ – වහාම ඉවත්වන ලෙස දැනුම් දෙයි!

Date:

කොළඹ LNW:දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (26) උදෑසන 8ට නිකුත් කර ඇති අතර එය හෙට උදෑසන 8 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිලදණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවලට මෙම රතු නිවේදනය වලංගු වන බව දැනුම්දී තිබේ.

මේ අතර, තවත් දිස්ත්‍රික්ක 7ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක 12ක් සඳහා විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 2

බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ⁠පස්සර

කළුතර දිස්ත්‍රික්කය
වලල්ලාවිට
⁠බුලත්සිංහල
⁠ඉංගිරිය

මාතර දිස්ත්‍රික්කය
පිටබැද්දර
කොටපොල

නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය

මහනුවර දිස්ත්‍රික්කය
යටිනුවර
පාතහේවාහැට
⁠ගගවට කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය
කොලොන්න
ඇලපාත
රත්නපුර
⁠අයගම
බලන්ගොඩ
කලවාන
ඉඹුල්පෙ
⁠කහවත්ත
නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය
බණ්ඩාරවෙල
⁠හපුතලේ
ඇල්ල
හාලිඇල
⁠ලුණුගල
⁠බදුල්ල

කොළඹ දිස්ත්‍රික්කය
පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය
නාගොඩ

හම්බන්තොට දිස්ත්‍රික්කය
කටුවාන

කළුතර දිස්ත්‍රික්කය
මතුගම
හොරණ

මහනුවර දිස්ත්‍රික්කය
උඩුනුවර
උඩපලාත
තුම්පනේ
⁠ගඟඉහළ කෝරළය
පස්බාගෙ කෝරළය
පාතදුම්බර
⁠පන්විල
දොළුව
⁠මැදදුම්බර
⁠මිණිපෙ

කෑගල්ල දිස්ත්‍රික්කය
රඹුක්කන
රුවන්වැල්ල
⁠දැරණියගල
⁠යටියන්තොට
⁠ගලිගමුව
අරණායක
කෑගල්ල
වරකාපොළ

කුරුණෑගල දිස්ත්‍රික්කය
රිදීගම
මාවතගම
මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය
නාඋල
යටවත්ත
රත්තොට
⁠අඹන්ගග කෝරළය
උකුවෙල

මාතර දිස්ත්‍රික්කය
පස්ගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව
කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය
ඇඹිලිපිටිය
ඹ්පනායක
වැලිගෙපොල
කිරිඇල්ල

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...