‘පුළුවන් නම් වෙඩිතියපන් යකෝ’ – අනපේක්ෂිතව විමල්ට එල්ල වුණු විරෝධය (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (10) පස්වරුවේ අනපේක්ෂිත ලෙස මහ මඟදී සාමාන්‍ය පුරවසියෙකුගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජාවකට නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයට පැමිණ සිටි මන්ත්‍රීවරයා එම සකාච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දීමට සූදානම් වූ අවස්ථාවේදීයි එම විරෝධය එල්ල වී තිබුණේ.

අනතුරුව කඩිනමින් මන්ත්‍රීවරයාව එම ස්ථානයෙන් පිටත් කර හැර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...