කලා ඔය බස් අනතුරේ සියළු මඟීන් නිරුපද්‍රිතව බේරා ගැනේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව , පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ.

එම බේරාගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ .

මේ අතර, රාජාංගනය, ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ගුවන් හමුදාව විසින් බේරාගෙන තිබේ. අනුරාධපුර කඳවුරේ අංක 6 බලඝණයට අයත්, MI -17 හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට ගොඩබස්වා සියලු පුද්ගලයින් නිර්පද්‍රිතව බේරා ගෙන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමුකර කළ බව ගුවන් හමුදාව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...