කලා ඔය බස් අනතුරේ සියළු මඟීන් නිරුපද්‍රිතව බේරා ගැනේ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව , පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ.

එම බේරාගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ .

මේ අතර, රාජාංගනය, ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ගුවන් හමුදාව විසින් බේරාගෙන තිබේ. අනුරාධපුර කඳවුරේ අංක 6 බලඝණයට අයත්, MI -17 හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට ගොඩබස්වා සියලු පුද්ගලයින් නිර්පද්‍රිතව බේරා ගෙන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමුකර කළ බව ගුවන් හමුදාව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...