තවත් දරුණු නාය යෑමක් : විශාල පිරිසක් අතුරුදන්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම ගම්මානයේ සිටි පවුල් 800ක් පමණ පදිංචිව සිට ඇති අතර මේ වනවිට විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවත්, නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මේ වනතෙක් සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට හැකිවී නොමැති බවත්, අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...