වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා හදිසි නීතිය පනවයි!

කොළඹ LNW:වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව ජනපති ලේකම් විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් පැන නැගීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...