වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා හදිසි නීතිය පනවයි!

Date:

කොළඹ LNW:වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව ජනපති ලේකම් විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් පැන නැගීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...