සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසත්‍ය ප්‍රකාශයක් සම්භන්ධවයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

අයහපත් කාලගුණ තත්ත්වය තුළ දිවයින පුරා මහජනතාව ආපදාවන්ට පත්ව ඇති අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදුකර ඇති බවට වන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මෙවැනි කිසිදු ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදුකර නොමැති බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් දන්වා සිටී.

ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී ඇති මෙම දැඩි ව්‍යසනකාරී තත්ත්වය තුළ තවදුරටත් ඔවුන් අපහසුතාවයට පත් කරවනු ලබන මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...