කටුනායකින් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂලා මත්තලින් එතෙර යන සූදානමක …

0
19170

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක් දිවයිනෙන් පිටව යාම සඳහා මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු මෙසේ බෙල් හෙලිකොප්ටර් යානා දෙකකින් මත්තල ගුවන් තොටුපලට පැමින ඇති අතර ඔවුන් පෞද්ගලික ගුවන් යානයකින් (private jet) දිවයිනෙන් පිටව යාමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN