ආරක්ෂක අංශ පසුබැස අරගලකරුවන්ට ඉඩ දෙයි – අගමැති කාර්යාලයත් අරගලකරුවන් අතට (සංස්කරණය නොකළ දර්ශන)

අගමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව විසුරුවා හැරීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවද එය ව්‍යර්ථ කරමින් විරෝධතාවට එක්ව සිටි ජනතාව අගමැති කාර්යාලයද සිය අණසකට යටත් කර තිබේ.

ඒ අනුව ආරක්ෂක අංශ බසුබැස සියලු බාධා ඉවත් කරමින් ජනතාවට ඊට ඉඩ සලසා දී තිබුණි.

මේ අතර එහි දේපලවලට කිසිදු හානියක් නොකරන ලෙස අරගලයට එක්ව සිටි පාර්ශව විසින්ම දිගින් දිගටම නිවේදනය කරමින් පසුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...