නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුව හෙට කැඳවයි

නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා වන ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමය ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තුව හෙට (16) රැස්කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව, හෙට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයකු ඉල්ලා අස්වූ විට කථානායකවරයා දින තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවා ඒ බව දැනුම් දී නව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවිය යුතුය.

නාමයෝජනා භාරගැනීම දින දෙකක් තුළ සිදුකළ යුතු අතර නාමයෝජනා භාරගැනීමෙන් දින දෙකක් තුළ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...