රනිල් දිවුරුම් දෙන්න සූදානම් !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම මේ වනවිට නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර මේ නිසා මෙරට විධායක ජනාධිපති ධුරය පුරප්පාඩු වී තිබෙනවා.

මෙතෙක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ. ඔහු තව නොබෝ වේලාවකින් අගවිනිසුරුවරයා හමුවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...