සජිත් අදත් තීරණාත්මක සාකච්ඡාවක – පොහොට්ටු මන්ත්‍රී පිරිසකුත් එක්වෙයි

Date:

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදත් විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මේ සඳහා විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් කිහිප දෙනෙකු සහභාගි වී ඇති අතර මේ වනවිට ස්වාධීනව සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී තිබේ. ඒ අනුව ඉදිරි සතියක කාලය තුළදී නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...