ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි – ජනාධිපති ඉල්ලා අස්වීම බාරගන්න බෑ කියයි

0
2488

ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට ජනාධිපති සර්ජියෝ මැටරැල්ලා වෙත යොමුකර තිබේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේදී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවමින් Mario Draghi බලයට පත් විය. කෙසේ නමුත් සන්ධානගත පක්ෂයක් වන 5-star පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග සන්ධාන ආණ්ඩුව අර්බුදයට ගියේය.

UN