ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වන හේතුව ඩලස් පැහැදිලි කරයි

තමන් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වන්නේ ඉතිහාසයේ පළමු සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැඟීමට බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වන හේතු පැහැදිලි කරමින් ඒ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

RN