මෙරට දේශපාලන අර්බුදය ගැන ඉන්දීය දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා !

Date:

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ලබන අඟහරුවාදා පස්වරු 05.30 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා විසින් මෙම සාකච්ඡාවේදී මෙරට අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...