අපි ජයග්‍රහණය කළා.දැනටමත් තෙල්,ගෑස් මඟට ඇවිත් තියෙන්නේ – ගීතා (VIDEO)

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාවී යන්න විශ්වාසය පළකරන අතර ජනතාවගේ ඉල්ලීමද එය වන හෙයින් සැමවිටම ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

ඒ, අද (20) පාර්ලිමේන්තුවේ පැවති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ජන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විටත් පෙට්‍රල්,ඩීසල්,ගෑස් ප්‍රශ්නය විසදෙමින් තිබෙන අතර ඒවා මඟට ඇවිත් තිබෙන බවත් පොහොර පවා ලබා දෙමින් තිබෙන බවයි මන්ත්‍රීවරිය කියා සිටියේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අහිමිව ගියේ කිසිම ආකරයකින් බලාපොරොත්තු නොවූ ආකාරයකට වන හෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට පක්ෂයක් ලෙස තීන්දුවක් ගත් බවයි ඇය පැවසුවේ.

කෙසේවෙතත් ඉදිරියේදී සියලුම දෙනා එකතු වී වැඩ කලයුතු බවද ඇය සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...