මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක් – ජනපති රනිල් (VIDEO)

සාමකාමී අදහස් දරන අයගේ අදහස් ප්‍රචාරයට ඉඩ දිය යුතු නමුත් අරගලය මුවාවෙන් ආණ්ඩු පෙරළන්න,ගෙවල් ගිනිතියන්න, ජනාධිපති ලේකම් කාර්යාලය,අගමැති ලේකම් කාර්යාලය අත්පත්කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ඒ, ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට පෙර ඊයේ රාත්‍රියේ ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නියැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එවැනි නීති විරෝධී ක්‍රියා සිදුකරන අයට එරෙහිව ක්‍රියාකරන බවයි නව ජනාධිපතිවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...