ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවක් සංස්කරණය කර ජනතාව නොමඟ යැවීම මෙන්ම සිය කිර්ති නාමයට අපහාස කිරීම හා සම්බන්ධයෙන් BBCයට එරෙහිව ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලා නඩු පවරනු ඇති බව වාර්තා වේ.

2020 එක්සත් ජනපද ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප්ට එරෙහිව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සහතික කිරීම වැළැක්වීම අරමුණු කරගත් සිදුවීම හා සම්බන්ධ කතාවක් BBCය විසින් මෙලෙස සංස්කරණය කර ඇති අතර එම සංස්කරණය දෝෂයක් බව BBCය පිළිගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් BBC ට්‍රම්ප්ගෙන සමාව ඇයද ඇති අතර BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් මේවන විට සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...