අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ්ට

0
8045

අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.

දිනේෂ් ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යේෂ්ඨම මන්ත්‍රීවරයකු වන අතර අවස්ථා ගණනාවකදී ප්‍රබල අමාත්‍ය ධුර ද දරා ඇති දේශපාලනඥයෙකි.

RN