විපක්ෂයේ අලුත්ම තීරණය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW :

ආපදාවත් සමඟ කඩා වැටුණු ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම සදහා සහාය ලබාදෙන බව විපක්‍ෂය පවසයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ, ඉදිරියටත් තවත් මුදල් අවශ්‍ය බවට ආණ්ඩුව පවසන්නේ නම් ඒ සදහාද විපක්‍ෂය සහාය ලබාදෙන බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ‍‍ , පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමගි ජනබලවේගය මුල් අවස්ථාවේ සිටම කටයුතු කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...