මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW :

ආපදාවෙන් පීඩාවට පත්මධ්‍යම පළාතේ කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා  යළි නැගිටුමු මැයෙන් නුවර පැවති වැඩසටහනකට එක්වූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ, ආපදාවෙන් හානි සිදු වූ කර්මාන්ත සදහා ණය සහන ලබාගැනීමේදී කර්මාන්තකරුවන් දැඩි අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, මුදල් ලබාගැනීමට පමණක් සීමාවීමෙන් කර්මාන්ත නගා සිටුවිය හැකි යන ආකල්පය තුළින් ගැටලු ඇති විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...