මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බරපතල හානියට පත් මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කඩිනමින් සිදුකරමින් පවති.

කිලෝමීටර් 28ක දුරකින් යුක්ත එම මාර්ගයේ ස්ථාන 71ක් ආපදාවට ලක්වී ඇති අතර ඉන් ස්ථාන 30ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමේ මේ වන විට සිදුකරමින් පවතී.

බරපතල හානි වූ ස්ථාන 10ක් පමණ පවතින අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලම් හා ඉංජිනේරු අංශය සහ මාර්ග හා කර්මාන්ත අංශයේ කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුකරමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...