ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි !

0
17530

වඳුරු උණ (Monkeypox) වසංගත රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ වනවිට මෙම රෝගය රටවල් 75කට ව්‍යාප්ත වී ඇති අතර රෝගීන් 16,000 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත්තේ.

මෙම වෛරස් රෝග වසංගත තත්වය මුල්වරට හඳුනාගන්නා ලද්දේ 2022 මැයි මාසයේදී ය.

RN