හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහි පැමිණිල්ල විභාගයට නොගනී!

Date:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් 2022 ජූලි 25 දින නිකුත් කරන ලද මධ්‍ය නිවේදනය:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කළ තිබූ පෞද්ගලික පැමිණිල්ල රටේ පවතින තත්ත්වය නිසා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට නොගෙන ලදී.

තමාට විරුද්ධව පැමිණිලිකරු විසින් ගොනු කළ ඇති චෝදනාවලට ඍජුව මුහුණ දී සත්‍ය තහවුරු කරන අතර, පනවා ඇති විදේශ ගමන් තහනම ට විරුද්ධව කබ්රාල් මහතා කටයුතු කරන්නට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥවරු තහවුරු කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...