43 වැනි සේනාංකයත් රනිල් බලා ගමනේ ….. යා ?

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ධනුෂ්ක රාමනායක මහතා පත්කර තිබේ.

ධනුෂ්ක රාමනායක මහතා යනු 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ සමීපතම දේශපාලන ගෝලයා ය. චම්පික රණවක මහතා මහානගර සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී ඒ මහතාගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කළේ ද ධනුෂ්ක රාමනායක මහතා ය.

චම්පික රණවක මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවක් ද පසුගියදා නිවේදනය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...