පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සුසිල්ට ??

Date:

පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මීට පෙර සභානායක ධුරයේ කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට අග්‍රාමාත්‍ය තනතුරට පත්ව සිටින බැවින් සභානායක ධුරය පුරප්පාඩු වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...