සෝදිසි මෙහෙයුමකදී බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් හමු වූ දේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW:

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිළධාරින් විසින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තවත් දුරකතන උපාංග කිහිපයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී ආවරණ ඉවත් කරන ලද දුරකතන චාජර් දෙකක්, හෑන්ඩ් ෆ්‍රී එකක් සහ ඩේටා කේබලයක් හමුවී ඇති අතර, පසුගිය දිනවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදීද එවැනිම ආකාරයේ උපකරණ රැසක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...