රනිල් දළදාව වැදපුදා ගනී! (VIDEO)

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායානුකූලව දළදාව වැදපුදා ගැනීම අද (29) සිදුවිය.

මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික මහා සංඝරත්නයද බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබුණි.