ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය කඩා වැටීම හේතුවෙන් ඇති වූ කෝපය නිසා ඇති වූ නොසන්සුන්තා අඛණ්ඩව 12 වන දිනටත් පැවති අතර එය ඉරානයේ පළාත් 31 පුරා නගර 100 කට වැඩි ගණනකට පැතිරී ඇති බව මානව හිමිකම් කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සියට (HRANA) අනුව, විරෝධතා හේතුවෙන් මේවන විට විරෝධතාකරුවන් 34 දෙනෙකු, දරුවන පස් දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් අට දෙනෙකු මිය ගොස් විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විරෝධතා අතරතුර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස 1979 ඉස්ලාමීය විප්ලවයෙන් බලයෙන් පහ කරන ලද මියගිය හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත් රේසා පහ්ලවි නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටින විරෝධතාකරුවන් ද දර්ශනවල දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...