උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW:

අද ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩක දුශ්මන්ත චමීරගේ උපන් දිනයයි.චමීරගේ උපන් දිනය දවසේ යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් තරගයක් යෙදී තිබෙනවා.ඒ පකිස්තානය සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තෙවන සහ අවසාන තරගයයි.දෙවන තරගය අයහපත් කාලගුණය නිසා නොපැවත්වුණ අතර,පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.


අද පැවත්වෙන තරගයට වර්ෂාවෙන් බාධාවක් පැමිණ නවත්වන්නට සිඳු වුණත්,තරගාවලියේ ජය 1-0 ක් ලෙස පකිස්තානයට හිමිවෙනවා.එම නිසා අද තරගය පැවත්වීමට අවශ්‍යය වන අතර එය ශ්‍රී ලංකාව ජය ගැනීම ද අවශ්‍යය වෙනවා.ජයග්‍රහණය කළහොත් තරගාවලිය නොපැරදී සම කර ගැනීමේ අවස්ථාව හිමිවන අතර පරාජයට පත් වුවත්,තීරණයක් නොමැතිව විසඳුණත් තරගාවලියේ පරාජය දරා ගන්නට ශ්‍රී ලංකාවට සිඳුවෙනවා.


එම නිසා දුශ්මන්ත චමීර ට සුබ උපන් දිනයක් පතන අතරේම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යය ශක්තිය,දරිය හා හැකියාව ද උපරිමයෙන් ලැබේවායි පතන අතරේ තරගය පැවත්වීමට කාලගුණයේ ආශිර්වාදය ද ලැබෙනු ඇතැයි ප්‍රාර්ථනා කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...