ගුවන් තොටුපලේදීම ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන ගන්න ක්‍රමයක්

Date:

ගුවන් තොටුපොලේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවීම් කටයුතු සිදුකරන සංචාරකයින්ට, විදේශගත ශ්‍රමිකයින්ට සහ ද්විත්ව පුරවැසියන්ට ඉන්ධන බලපත්‍රයක් ලබාදීම සදහා කටයුතු කිරීමට බලශක්ති අමාත්‍යවරයා එකඟ වී තිබේ.

විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයේදී කරන ලද යෝජනාවකට මෙසේ බලශක්ති අමාත්‍යවරයා එකඟ වී ඇත.

එමෙන්ම විදෙස්ගත ලාංකිකයින්ගේ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සඳහා මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ තවත් යෝජනා දෙකක් සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි ඒ මහතා පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...