කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම තත්ත්වය වාර්තා වන්නේ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ වීම විශේෂත්වයකි.

නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනෙක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්යේ දර්ශකය 2025 දසැම්බර් මාසයේ දී දර්ශකාංක 60.9ක අගෙක් වාර්තා කර තිබේ.

ප්‍රධාන වශනයන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම මෙම ධනාත්මක වර්ධනයට හේතුව බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්යේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල කැපී පෙනන වර්ධනෙක් පෙන්නුම් කරමින්, 2025 පෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 67.9ක අගයක් වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...