ගෝල්ෆේස් අරගලකරුවන්ට පොලිසියෙන් නැවතත් නිවේදනයක් …

Date:

ගෝල්ෆේස් පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රජයට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගාවන් වහාම ඉවත් කරගන්නා ලෙස පොලිසිය අරගලකරුවන්ට යළිත් නිවේදනය කර තිබේ.

අද (04) දහවල් එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම නැවත දැනුම් දීම සිදුකර ඇත.

මෙම ඉවත්කර ගැනීම් අගෝස්තු 05 වනදා සවස 5.00 ට පෙර අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත් එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය ඊයේ (03) දිනයේදී නිවේදනය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...