ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් රිමාන්ඩ් !(VIDEO)

Date:

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

කොටුව පොලිසිය විසින් ඊයේ (03) පස්වරුවේ ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ මැයි 28 වනදා පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝගයක් කඩ කළ බව පවසමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...