අද සිට කාලගුණය යහපත් වෙන ලකුණු

Date:

මේ වනවිට බලපා ඇති අයපත් කාලගුණ තත්වය අද දිනයේ සිට ක්‍රමයෙන් අවම වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි තත්වය පහව යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ නමුත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මීට අමතරව උතුර, උතුරු මැද හා වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!