ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන්න – පෙසප ආණ්ඩුවෙන් ඉල්ලයි (PHOTOS)

කොළඹ LNW:දිට්වා ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන ලෙස බලකරමින් පෙරටුගාමී සමජවාදී පක්ෂය විසින් ඊයේ (23) කොළඹ කොටුව දුමරිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

පවතින ආර්ථිකමය තත්ත්වය මත වාසි සහගත ණය කප්පාදුවකට යන ලෙසයි එහිදී බලකෙරුණේ.

බදු බර ඉවත්කරන ලෙසද එහිදී බලකෙරුණි.

මේ අතර ආපදාව සලකා බලා ලීසිං සහනයද වසරක කාලයක් ලබා දෙන ලෙසද එහි ඉල්ලීම් අතර විය.

මෙම විරෝධතාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභ්කයින් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරියින් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...