ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදයේ USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම ඊශ්‍රායල ගුවන් යානා සමඟ ඒකාබද්ධව ඉරානය වෙනුවෙන් නව ප්‍රහාරය් සැළසුම් කිරීමට සුදානම් බවට වන පුරෝකථන හමුවේ ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජනපද බලඇණිය තවමත් අවසන් ස්ථානයේ නොමැති නමුත් දැනටමත් ඉරානයට ප්‍රහාරයක් එල්ල කළ හැකි පරාසයක නැංගුරම් ලා ඇති අතර විරෝධතා කුරිරු ලෙස මර්දනය කිරීම්, ඉරාන වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති රජය පෙරළා දැමීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රහාරයක් එල්ල කිරීමට වොෂින්ටනයට ඊශ්‍රායල ගුවන් යානා සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇති බව ඉරානය පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය බලවතුන් ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔවුන්ගේ ගුවන් අවකාශය හෝ භෞමික ජලය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ නමුත්, මධ්‍යධරණී මුහුදේ වාහක ප්‍රහාරක කණ්ඩායම සිටීම යන්නෙන් අදහස් වන්නේ ප්‍රහාරයක් සඳහා බොහෝ තෙවන පාර්ශවයන්ගෙන් අවසර අවශ්‍ය නොවන බවයි විචාරකයන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...