පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

Date:

සටහන – පුලී

ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන් දර්ශන පසුපස හඹා යති. අන්න ඒ වගේ අය අතුරින් මරියා ප්ලොට්නිකෝවා යනු සත්‍යය පසුපස හඹා යන කෙනෙක් කීවොත් මා නිවැරදිය. ඇගේ වීදි සහ වාර්තාමය ඡායාරූපකරණය එදිනෙදා ජීවිතය කාර්ය සාධනයකින් තොරව දිග හැරෙන අතරමැදි අවකාශයක ජීවත් වේ.

මොස්කව්හි ඉපදී හැදී වැඩුණු සහ දකුණු ඇමරිකාවේ වසර ගණනාවක් ජීවත් වෙමින් හැදී වැඩුණු මරියා, ඇගේ ඡායාරූපකරණයට ගෝලීය ස්පන්දනයක් ගෙන එන්නට සමත්කම් දැක්වීය. 2010 දී වීදි ඡායාරූපකරණය ඇගේ සැබෑ කුසලතාවය බවට පත්වීමට පෙර, ඇය ක්‍රීඩා ඡායාරූප ශිල්පිනියක් ලෙස බැරෑරුම් දක්ෂතා ගොඩනඟා ගත් අතර, ශීත ඍතු ඔලිම්පික්, ලෝක කුසලාන සහ විශාලතම ජාත්‍යන්තර වේදිකා වැනි ලෝක මට්ටමේ සිදුවීම් ආවරණය කළාය. 

අභිනය, ආලෝකය, වර්ණය සහ හැඟීම් හරියටම පෙළ ගැසෙන තීරණාත්මක මොහොතවල් පිළිබඳ ඇය උමතු වී සිටින්නට විය. ඇය වර්ණ ඡායාරූප ශිල්පිනියක් වශයෙන් ඒවායෙහි මනෝභාවය සහ අර්ථය හැඩගස්වන කල්පනාකාරී, චේතනාන්විත වර්ණයන් එකට සම්මිශ්‍රණය කළාය. 

ඇගේ ඡායාරූප රුසියාව සහ දකුණු ඇමරිකාව අතර, සෙවනැලි සහ හිරු අතර, අවුල් සහගත බව සහ සන්සුන් බව අතර ගමන් කරයි.  මෙම රූප ජීවමාන, ආත්මීය සහ ගැඹුරින් මානුෂීය බවක් දැනෙන අන්දමේ ඒවා විය. පහත දැක්වෙන්නේ එවැනි ආත්මීය ඡායාරූපකරණයට බඳුන් වූ ඡායාරූප කිහිපයකි.

#1

Street and Documentary Photography by Maria Plotnikova

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

පහසුව දුෂ්කර කර ගැනීමෙන් පසුව ලද ජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...