පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

Date:

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

හිටපු දේශපාලන ප්‍රබලයකුට එල්ල වී ඇති රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

පහසුව දුෂ්කර කර ගැනීමෙන් පසුව ලද ජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...