Home පුවත් ක්‍රී​ඩා ඇත් ලකුණ දරන ශ්‍රී ලංකා රගර් හී බස්නාහිර දළ කාරයන් එක පෙළට

ඇත් ලකුණ දරන ශ්‍රී ලංකා රගර් හී බස්නාහිර දළ කාරයන් එක පෙළට

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW:

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ වත්මන් සභාපති,උප සභාපති සහ හිටපු සභාපති එක් වූ අපූර්ව මොහොතක් ජනවාරි 29 දා හැව්ලොක් ක්‍රීඩා සමාජයේදී දකින්නට ලැබුණා.එහිදී ගත් මෙම ඡායාරූපය බස්වාහිර පළාත් සංගමයේ අනාගතයට වටිනාකම් එකතු කරන ඓතිහාසික එකක් වෙනු ඇත.


මෙම කණ්ඩායම සමඟ බස්නාහිර පළාත් සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන නසීම් මොහොමඩ් ද එක්වන අතර ඔහු ඡායාරූපයේ නැත.මෙම ඡායාරූපයේ සිටින වත්මන් සහ හිටපු සභාපතිවරුන්ගේ නම් පහතින් දක්වා ඇත.

  • රොෂාන් ඩීන් – වත්මන් සභාපති
  • එස්.ඩබ්ලිව් චෑන්ග්- වත්මන් උප සභාපති
  • වෛද්‍ය මයියා ගුණසේකර – හිටපු සභාපති
  • විමල් සේනානායක – හිටපු සභාපති
  • රිස්ලි ඉලියාස් – හිටපු සභාපති
  • ෆසාල් මොහොමඩ් – හිටපු සභාපති