ක්‍රිෂ් නඩුවට පෙනී සිටින්න නාමල් අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

මෙම නඩුව පසුගිය ඔක්තෝබර් 28 වැනිදා කැඳවූ අවස්ථාවේදී, නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...

ඉරානයේ දකුණු වෙරළ තීරයේ Qeshm දූපත සහ Bandar Lengeh ප්‍රදේශවලින් පිපිරීම් රැසක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති...

ප්‍රධාන රෝහල් කිහිපයකට නව අධ්‍යක්ෂවරු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා...

‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 20ක පිටපත් කථානායකට!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය...