කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

Date:

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට අදාල කාරනාවක් වෙන්නෙ ආන්ඩුවේ අය සොරකම් නොකරන තාක් පමණි.

ආන්ඩුවත් සොරකම් කරනවා නම් හොරු ඇල්ලීම වූකලී පලීගැනීමකට අදාල තවත් විපක්ෂ ඉලක්ක කරගත් දේශපාලන දඩයමක්ම පමණි..

ගල් අඟුරු ගෙන්වීමේ මහා අක්‍රමිකතාවයක් ගැන කතිකාවක් එළියට ඇදෙමින් තිබූ මොහොතක තව මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් කතාවක්..

උඝ්ර ඉන්දියන් විරෝධය නිසා බී ළූනු පවා නොකා සිටි ජ.වි.පෙ. අද ඉන්දියාවේ විස්වාසනීය මිතුරා වී තිබේ.. එදා අයි.එම්. එෆ්. එක මර උගුලක් ලෙස දුටු ඔවුන් අද අයි.එම්.එෆ්. එකේ සුවච කීකරු ගෝලයෙක් වී සිටී..

ටික කලෙකට පෙර හොරු ඇල්ලීමේ ෂර්ලොක් හෝම්ස්ලා වූ ඔවුන් හෙට අලිබබා සහ හොරු හතලිහ වෙයිද ?

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...