වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විසින් අද (09) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
”රාජ්‍ය මර්දනය නවතනු,හදිසි නීතිය හකුළා ගනු,සිරගත කළ සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු” යන සටන පාඨ කේන්ද්‍ර කරගනිමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.