රාජ්‍ය සේවකයින් කාර්යාලවලට කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් …

අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අගෝස්තු 24 වනදා දක්වා වලංගු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්ධන හිඟය නිසා ඇතිවූ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පසුගිය ජුලි මස 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රලේඛය නිකුත් කර තිබිණි.

කෙසේවෙතත් මේ වනවිට ඉන්ධන හිඟය බොහෝදුරට පහව ගොස් ඇති නිසා රාජ්‍ය ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් කාර්යාල වෙත කැඳවීමට ද ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...