ලන්ඩන් කවි 6වන වෙළුම
2026 මාර්තු කලාපය
කවද අහවර වේද සිහිතල ඊතලක් මෙන් නිතින වද දෙන
නිබඳ සිහිවේ මව් බිමේ උණු-සුම් සුළං රැල් සි’ලඟම සනසන
හිම ද නුබගැබ පුළුන් මෙන් වුව ගලක් වනු ඇත දෙපය මැඩියෙන
වෙනද වාගෙම මල් පිපෙනවා වසත් හිරු දුටුවොතින් බැතියෙන
අනුර
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna




